මෙවර පාර්ලිමේන්තුවට විවිධ වෘත්තිකයින් රැසක් තෝරා පත් කර යැවීමට ජනතාව කටයුතු කර තිබේ.
පසුගිය මහ මැතිවරණ වලට වඩා මෙවර එම තත්ත්වය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත.
ඒ අනුව මෙවර මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්,වෛද්‍යවරුන් නීතීඥයින්, ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක වෘතිකයන් ඊට ඇතුළත් වෙති.
ඒ අනුව මෙවර පාර්ලිමේන්තුව සඳහා වෛද්‍යවරුන් 18 දෙනෙකු තේරීපත් වීම විශේෂත්වයකි.