Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Sharjah Events  උත්සවය දෙසැම්බර් මාසයේදී
Events

Sharjah Events  උත්සවය දෙසැම්බර් මාසයේදී

kumudikaBy kumudikaNovember 19, 2024Updated:November 19, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බොහෝ දෙනා බලාපොරොත්තු වූ Sharjah Events උළෙල දෙසැම්බර් 12 සිට 15 දක්වා Al Majaz Amphitheatre හිදී පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ තේමාව වන “Shaining with events ” වනාන්තර වික්‍රමාන්විතයන් වටා කැරකෙන අතර සෑම වයස් කාණ්ඩයක් සඳහාම විනෝදාස්වාදය, සංස්කෘතිය සහ අධ්‍යාපනයේ සම්මිශ්‍රණයක් ලබා දේ.

සිව් දින උත්සවය සඳහා සජීවී නාට්‍ය සංදර්ශන සහ සුවිශේෂී කානිවල් අංග රැසක් ඇතුලත් වේ. 
ප්‍රධාන විශේෂත්වයක් වන්නේ මාෂා සහ බෙයාර්ගේ සජීවී රංගනයයි. දිනපතා සවස 4.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම උත්සවය පැවැත් වේ.

 

සංස්කෘතික හා දැනුම පදනම් කරගත් ක්‍රියාකාරකම් රාශියක් හරහා ප්‍රජා එකමුතුව පෝෂණය කිරීම සංවිධායකයින්ගේ අරමුණයි.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article15 වන Al Ain පොත් ප්‍රදර්ශනය නොවැම්බර් 23 දක්වා
Next Article රනිල් නැවතත් පාර්ලිමේන්තු එන ලකුණු
kumudika

Related Posts

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.