Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකේය සිසුවෙක් නවකතාවක් එළි දක්වයි
Sri Lankan news

බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකේය සිසුවෙක් නවකතාවක් එළි දක්වයි

kumudikaBy kumudikaNovember 20, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් රාජධානියේ වාසය කරන ශ්‍රී ලාංකික බ්‍රිතාන්‍ය පාසල් සිසුවකු වන මැක්සිම් පතිරණ වයස අවුරුදු 15 දී ඔහුගේ පළමු නවකතාව ප්‍රකාශයට පත්කර ඇත.

ලන්ඩනයේ උපත ලද මැක්සිම් ඉතා කුඩා අවධියේ සිටම ලිවීමට කැමැත්තක් දැක් වූ අයෙකි.
කොවිඩ්-19 අගුලු දැමීම් නිසා ළමුන් නිවෙස්වලට සීමා කළ විට, මැක්සිම් ඔහුගේ නිර්මාණශීලීත්වය නවකතාවක් ලිවීමට යොමුකළේය.

‘හැරී පොටර්’ සහ ‘ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ කතා මාලාවට ඔහු තුළ ඇති ආදරයෙන් ආශ්වාදයක් ලැබූ ඔහු, ප්‍රාථමික පාසලේදී එම ආශාව සම්පූර්ණ කරමින් The One They Have to Fear (ඔවුන් බිය විය යුතු තැනැත්තා) ලිවීය.

මැක්සිම් දැන් ද්විතීයික පාසල් ශිෂ්‍යයෙකු වන අතර, ඔහුගේ සාහිත්‍ය ගමන දිගටම කරගෙන යෑමට ඔහුගේ ගුරුවරුන් ඔහුව දිරිමත් කර ඇත.

ඔහු මේ වන විට කතා මාලාවේ දෙවන කොටසේ වැඩ ආරම්භ කර ඇති අතර එය දැනට ලියැවෙමින් පවතී. මැක්සිම්ගේ The One They Have to Fear කෘතිය ඇමේසන් මාර්ගගත වේදිකාවෙන් සහ ලොව පුරා පොත් සාප්පුවලින් ඇණවුම් කිරීමට තිබේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාව සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඇගයුමට
Next Article ලෝක පූජිත ටෙනිස් ශූර රෆායල් ටෙනිස් දිවියට සමු දෙයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.