එමීර් රාජ්‍යය ඩිරාම් මිලියන 100 ක විශාල ත්‍යාගයක් සහිත පළමු නියාමනය කල ලොතරැයිය දියත් කරයිNovember 28, 2024
Share Facebook Twitter LinkedIn Pinterest Email මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවය. මේ වසරේ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2534 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. Featured Sri Lanka World
එමීර් රාජ්‍යය ඩිරාම් මිලියන 100 ක විශාල ත්‍යාගයක් සහිත පළමු නියාමනය කල ලොතරැයිය දියත් කරයිNovember 28, 2024