Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»බාර් ලයිසන් ගැන හිටපු ජනපති ගෙන් ප්‍රකාශයක්
Sri Lankan news

බාර් ලයිසන් ගැන හිටපු ජනපති ගෙන් ප්‍රකාශයක්

kumudikaBy kumudikaDecember 9, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නිදහසින් පසු 2022 වසර දක්වාම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමේදී රජය කිසිදු මුදලක් අය නොකළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ වන විටත් රටේ සෘජු බදු විශාල ලෙස අහිමි වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරමින් තිබූ බැවින් රටේ පැවති දැඩි ආර්ථික බංකොලොත් භාවයෙන් ගොඩ ඒම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව ඒ වනවිට රජයට දැනුම් දී තිබූ බව එහි සඳහන් වේ.

ඒ අනුව, සෘජු බදු සීඝ්‍ර ලෙස අහිමි වීමට විකල්ප වශයෙන් රජයේ ආදායම වැඩිකර ගැනීමට මුදල් අයකර සුරාබදු බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කරනු ලැබූ බවද එම නිවේදනයේ දැක් වේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, අදාළ බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීමේ යෝජනා ඇතුළත් අයවැය ලේඛනය පාර්ලිමේන්තුව සම්මත කළ අතර, ඊට අදාළ ගැසට් නිවේදනයට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූ බවය.

මෙමගින් එවක රජය අදාළ මාස නවයක කාලය තුළ උපයා ගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 3.1කට අධික බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleTIMSS 2023 වාර්තාවේ එමීර් රාජ්‍ය අරාබි ලෝකයේ පලමු තැනට
Next Article රට විරුවන් දෙසැම්බරයේ එවූ විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 5  ඉක්මවයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.