Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවට නව තානාපතිවරුන් හත් දෙනෙක් පත් කෙරේ

May 15, 2025

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»සෞදි අරාබිය 2034 FIFA ලෝක කුසලානය සඳහා සත්කාරකත්වයට
Sports

සෞදි අරාබිය 2034 FIFA ලෝක කුසලානය සඳහා සත්කාරකත්වයට

kumudikaBy kumudikaDecember 12, 2024Updated:December 12, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2034 වසරේ සෞදි අරාබියේ රියාද්හි පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය සෞදි අරාබිය විසින් තහවුරු කිරීමෙන් පසු ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ගරු Sheikh Salman bin Ibrahim al-Khalifa සහ සෞදි අරාබියේ ක්‍රීඩා සහ තරුණ අමාත්‍ය Abdulaziz bin Turki al-Faisal al-Saud මහත්වරුන් මෙම අවස්ථාව සමරන ලදී. සමරයි.

පාපන්දු ලෝක පාලක මණ්ඩලය වන FIFA, බදාදා (11) FIFA ලෝක කුසලානයේ සත්කාරක රට ලෙස සෞදි අරාබිය තහවුරු කළේය.
තරඟාවලියට තව දශකයක් ඉතිරිව ඇත.

2023 ඔක්තෝම්බර් මාසයේ සිට සෞදි අරාබිය මෙම ඉසව්වේ සත්කාරක අපේක්ෂකයා ලෙස පෙනී සිටියේය. ඕස්ට්‍රේලියාව සත්කාරක අපේක්ෂකත්වයෙන් ඉවත් විය. ඒ අනුව FIFA ලෝක කුසලාන සත්කාරකත්වය මැදපෙරදිග කලාපයට හිමි විණි.

2034 FIFA ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය දැක්වීම සෞදියේ පාලක ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් මෙහෙයවන “දර්ශන 2030” ආර්ථික උපාය මාර්ගයේ කේන්ද්‍රීය කොටසකි.

Featured Middle East
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක්
Next Article දූෂණය හා වංචාව වැළක්වීම සඳහා ශ්‍රී ලංකාවට කැනඩාවේ සහය
kumudika

Related Posts

ශ්‍රී ලංකාවට නව තානාපතිවරුන් හත් දෙනෙක් පත් කෙරේ

May 15, 2025

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.