Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»2025 වසර ආරම්භයේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් අතර පෙරමුණේ ශ්‍රී ලංකාවත්
Sri Lankan news

2025 වසර ආරම්භයේ ලොව සංචාරය කිරීමට හොඳම රටවල් අතර පෙරමුණේ ශ්‍රී ලංකාවත්

kumudikaBy kumudikaDecember 14, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2025 වසර ආරම්භයේ දීම විදෙස් සංචාර සදහා සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණට පත්ව තිබේ.

CN Traveller විසින් ඉදිරිපත් කර ඇති වාර්තා අනුව 2025 ජනවාරි මස විදෙස් සංචාර සැලසුම් කරන්නන් අතර හොදම රටවල් අතර තුන්වන තැනට ශ්‍රී ලංකාව නම් කර ඇත.

ඒ අනුව 2025 වසරේ සංචාරය සදහා සුදුසුම රටවල් අතර අංක 1කට නම් කර ඇත්තේ පිලිපීනයයි.
එම ශ්‍රේණිගත කිරීමට අනුව ඉතාලියේ කදුකර කලාපයක් වන Dolomites දෙවන තැනට නම් කර තිබේ.

ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන තැනට නම් කර ඇති අතර උෂ්ණත්වය ස්වභාව සෞන්දර්ය මෙන්ම මුහුදු වෙරළ තීරය යන සාධක මත සංචාරකයින් ශ්‍රී ලංකාව කරා වැඩි වශයෙන් ඇදී එනු ඇතැයි සදහන්වේ.

ගාලු කොටුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතර ආකර්ෂණීය ගමනාන්තයක් වනු ඇති බව ද සදහන් කර තිබේ. එසේම ශ්‍රී ලංකාවේ දුම්රිය ගමන් වඩාත් දර්ශනීය බවට ද සදහන් කර ඇත.

මෙම ශ්‍රේණිගත කිරීමේ 4 සහ 5 යන ස්ථාන බාබඩෝස් සහ තායිලන්තය හිමිකරගෙන ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ප්‍රවාහන අධිකාරිය 1,200කට වඩා රථවාහන දඩ නිකුත් කරයි – ඩිලිවරි යතුරුපැදි 77ක් රාජසන්තකයි
Next Article අබුඩාබි පොලීසිය පාපැදිකරුවන්ට මාර්ග නීතී අටක් පිළිබඳ සිහි කැඳවයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025

Forbes විශිෂ්ඨයන් 30 දෙනා අතරට Wild Cook Book සමඟ Silver Aisle ශ්‍රී ලංකාවෙන් තේරී පත් වේ

May 15, 2025

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.