Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025

DP World ILT20 4 වන වාරය UAE ජාතික දිනයේදී ආරම්භ වීමට නියමිතයි

May 15, 2025

අල් මක්තුම් ගුවන් තොටුපළේ පුළුල් කිරීම අවසන් වන විට ඩුබායි ගුවන්තොටුපළ වසා දැමීමට සැලසුම්

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලෝක ප්‍රකට තබ්ලා වාදක සකීර් හුසේන් දිවියට සමු දෙයි
World news

ලෝක ප්‍රකට තබ්ලා වාදක සකීර් හුසේන් දිවියට සමු දෙයි

kumudikaBy kumudikaDecember 16, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක ප්‍රකට තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් (Zakir Hussain) මිය ගොස් තිබේ.

සකීර් හුසේන් ඉන්දියානු සම්භාව්‍ය සංගීතය පමණක් නොව ජෑස් හා රොක් සංගීතයට ද තබ්ලා වාදනය එක්කළ අසහාය චරිතයකි.
මිය යන විට සකීර් හුසේන් 73 හැවිරිදි වියේ පසුවිය.

සිඩ්නි හා මෙල්බර්න් හි අතිශය සාර්ථක ප්‍රසංගයකින් මාස කිහිපයකට පසුව ඔහු මෙලෙස ජිවිතයෙන් සමුගෙන ඇතැයි වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ පවුලේ අය පැවසුවේ පෙනහළු ආශ්‍රිත රෝගාබාධයකින් ඔහු මියගොස් ඇති බවයි.

1951 වසරේදී මුම්බායි හි උපත ලද සකීර් ප්‍රකට තබ්ලා වාදකයෙකු වන අල්ලා රකාගේ වැඩිමහල් පුත්‍රයා වේ. ඔහුට යන්තම් දින දෙකක් වයසැති වියේදී පටන් තබ්ලා වාදනයට අත්පොත් තැබුවේ පවුල් පරිසරයත් සමගිනි.

සකීර් හුසේන් 1973 දී ජාත්‍යන්තර අවධානයට ලක් වූයේ ජෝර්ජ් හැරිසන්ගේ ලිවිං ඉන් ද මැටීරියල් වර්ල්ඩ් ඇල්බමය සහ සැක්සෝෆෝන වාදක ජෝන් හැන්ඩිගේ 1973 ඇල්බමය හාඩ් වර්ක් සඳහා වාදකයෙකු ලෙස දායක වීමත් සමගයි.

හුසේන්ගේ වෘත්තීය ජීවිතය දශක 5ක් පුරා විහිදුනු අතර ඔහු ඉන්දියාවේ ජාතික වස්තුවක් ලෙසද ගෞරවාදරයට පාත්‍ර වී තිබේ.
සිව් වතාවක් ග්‍රැමී සම්මානය දිනූ, සකීර් හුසේන් ඉන්දියානු සම්භාව්‍ය සංගීතයේ සුවිශේෂී සලකුණකි. ඉන්දියාවේ දෙවන ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂන සම්මානයෙන් ද ඔහු පිදුම් ලබා ඇත.

ඉන්දීය වාර්තාවන්ට අනුව, සකීර් හුසේන් සිය පළමු ප්‍රසංගය පවත්වා ඇත්තේ වයස අවුරුදු හතේදී ය.

Asia Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක්
Next Article බෙංගාල බොක්ක නැවතත් කැළඹෙයි – ශ්‍රි ලංකාවට අවදානම් කාලගුණය ‍යළිත්
kumudika

Related Posts

එමිරේට්ස් ක්‍රීඩා පිටිය සැප්තැම්බර් විවෘත කෙරේ

May 15, 2025

DP World ILT20 4 වන වාරය UAE ජාතික දිනයේදී ආරම්භ වීමට නියමිතයි

May 15, 2025

අල් මක්තුම් ගුවන් තොටුපළේ පුළුල් කිරීම අවසන් වන විට ඩුබායි ගුවන්තොටුපළ වසා දැමීමට සැලසුම්

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.