Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වාහන ආනයනය ලබන වසරේ පෙබරවාරි මුල සිට
Sri Lankan news

වාහන ආනයනය ලබන වසරේ පෙබරවාරි මුල සිට

kumudikaBy kumudikaDecember 18, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වාහන ආනයනය සම්බන්ධයෙන් අද (18)  පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේය.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, වාහන වෙළෙඳපොළ ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවය.
කාණ්ඩ තුනකින් වාහන වෙළෙඳපොළට විවෘත කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යන් සඳහා භාවිත කරන මෝටර් රථ වාහන පසුගිය 14 වැනිදා සිට ආනයනය කිරීමට විවෘත කර බව, අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

භාණ්ඩ ප්‍රවාහනය සඳහා සහ පෞද්ගලික භාවිතය සඳහා මෝටර් රථ ආනයනයට විවෘත කර ඇති බව සඳහන් වේ.

පෞද්ගලික ප්‍රයෝජන සඳහා මෝටර් රථ ආනයනය ලබන වසරේ පෙබරවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඇතුළත් කර ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැද පෙරදිග ප්‍රථම ඩ්‍රෝන් බෙදාහැරීමේ පද්ධතිය ඩුබායි Silicon Oasis හි දියත් කරයි
Next Article චීනයේ ඉහළම සම්මානයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් පිදුම් ලබයි
kumudika

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.