Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නීතිවිරෝධී මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
Sri Lankan news

නීතිවිරෝධී මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

kumudikaBy kumudikaDecember 21, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ එවැනි යෝජනා ක්‍රම සම්බන්ධව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවත් එම ආයතන අතුරින් ඇතැම් ආයතන සම්බන්ධව අධිකරණ කටයුතු ආරම්භ වී ඇති බවත්ය.

අනෙකුත් ආයතන පිළිබඳව අධිකරණමය කටයුතු ආරම්භ කිරීමේ අරමුණින් ඒ පිළිබඳව විමර්ශනයන් නීති ක්‍රියාත්මක කිරීමේ අධිකාරීන් විසින් සිදුකරමින් පවතින බවත් මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එහි වැඩිදුරටත් සඳහන් වන එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හා මාර්ගගත ප්‍රකාශනයන් මගින් තහනම් යෝජනා ක්‍රම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු තොරතුරු මහජනතාවට සැමවිටම තහවුරු කරමින් ලබා දෙන බවයි.

මහ බැංකුව විසින් නිකුත් කළ තහනම් යෝජනා ක්‍රම පිළිබඳ ආයතන මෙසේය.

• Tiens Lanka Health Care (Pvt) Ltd

• Best Life International (Pvt) Ltd

• Mark-Wo International (Pvt) Ltd

• V M L International (Pvt) Ltd

• Fast3Cycle International (Pvt) Ltd

• Sport chain app, Sport chain zs society Sri Lanka

• Onmax DT

• MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group

• Fastwin (Pvt) Ltd.

• Fruugo Oline App/Fruugo Oline (Pvt) Ltd.

• Ride to Three Freedom (Pvt) Ltd.

• Qnet

• Era Miracle (Pvt) Ltd and Genesis Business School

• Ledger Block

• Isimaga International (Pvt) Ltd.

• Beecoin App and Sunbird Foundation

• Windex Trading

• The Enrich Life (Pvt) Ltd

• Smart Win Entreprenuer (Private) Limited

• Net Fore International (Private) Limited / Netrrix

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනාධිපති මාධ්‍ය අංශයේ ලක්ෂ 1420 ක බඩු අතුරුදන්
Next Article පෞද්ගලික අධ්‍යාපන ආයතන නියාමනයට පියවර
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හා ශ්‍රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්‍යාපාරික හමුවක් ඩුබායි හිදී

June 17, 2025

ජනාධිපති හිමිකම් පනත හා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

June 17, 2025

එමීර් රාජ්‍යයට දුම්කොළ රහිත නිකොටින් බෑග් හඳුන්වා දෙයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.