Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Dubai Shopping Festival වෙතින් ආකර්ෂණීය ඉසව් හතක් නොමිලේ
Events

Dubai Shopping Festival වෙතින් ආකර්ෂණීය ඉසව් හතක් නොමිලේ

kumudikaBy kumudikaJanuary 11, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි උත්සව සහ සිල්ලර ආයතනය විසින් ජනතාවට නැරඹිය යුතුම විනෝද ඉසව් හතක් නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇත.

DSF මල්වෙඩි සංදර්ශනය ඩුබායි ෆෙස්ටිවල් සිටි මාල් සහ හත්තා හි පැවැත්වේ. සෑම රාත්‍රියකම ෆෙස්ටිවල් බේ හි රාත්‍රී 9.00 ට ආරම්භ වන අල් සරූනි සමූහයේ විශ්මයජනක මල්වෙඩි සංදර්ශන නැරඹිය හැක.

X Factor Live ,Dubai Festival City Mall හිදී
ජනවාරි 12 දක්වා සෑම ඉරිදාවකම සජීවීව X Factor තරඟ ඉසව්ව පැවැත්වේ.
Dubai lights shows, Bluewaters Island, Palm Nakheel Mall, Palm West Beach, Al Seef, Dubai Design District, සහ Al Marmoom හිදී පැවැත් වෙයි.

x DSF අංගය Al Marmoom හිදී නැවුම් පලතුරු, ග්‍රිල් කළ ප්‍රණීත ආහාර, සහ තරු පිරි අහස යට නිර්මාංශ ආහාර භුක්ති විඳිය හැක.
e& MOTB, dubai planing district හිදී සජීවී සංගීත නැටුම් ප්‍රසංග සහ Instagrammable අවස්ථා පැවැත්වේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleIMF වෙතින් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන හාරදාස් පන්සීයක ඉලක්කයක් ලබා දෙයි
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නගර 7 ක විරු සැමරුම් උළෙලක්
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.