Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»FCID ඒකකය නැවත පිහිටුවීමට කැබිනට් පත්‍රිකාවක්
Sri Lankan news

FCID ඒකකය නැවත පිහිටුවීමට කැබිනට් පත්‍රිකාවක්

kumudikaBy kumudikaJanuary 13, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා 2015 යහපාලන රජය සමයේ පිහිටුවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ විසුරුවා හරින ලද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන එමින් නැවත වතාවක් පණ දීමට නියමිතය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ආවත් එම කොට්ඨාශයේ ප්‍රධානියා ලෙස වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරන බවය. නව වැඩපිළිවෙළ යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීක්‍ෂණය කිරීම සඳහා වෙනම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සිටිනු ඇති බවද ඔහු පැවැසුවේය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නැවත පිහිටු වීමේ අරමුණ අතරමග නැවතී ඇති ඇතැම් බරපතළ මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශන නැවත ආරම්භ කිරීම බවද ඔහු ප්‍රකාශ කළේය. එම කොට්ඨාශය නැවත පිහිටුවීම සඳහා වන වන කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී යොමුකරන බවත් වෙනස්කම් මෙම මස අවසාන වීමට පෙර සිදුවනු ඇති බවත් ඔහු පැවැසුවේය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඛනිජ තෙල් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට සැලසුම්
Next Article ශ්‍රී ලංකාවට ගුණාත්මක ඖෂධ දෙන්න දේශීය පරික්ෂණාගාර ඉදි කිරීමට පියවර
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.