Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»චීන සංචාරයෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 10 ක ආයෝජන ලබා ගනී
Sri Lankan news

චීන සංචාරයෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 10 ක ආයෝජන ලබා ගනී

kumudikaBy kumudikaJanuary 18, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩොලර් බිලියන 10 ක ආයෝජන ලංකාවට රැගෙන ඒමට චීනය සූදානම් බව වාර්තා වේ. 

සිව් දින නිල සංචාරයක් සදහා පසුගිය 13 වන දා චීනය බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේ ය.ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ දී ශ්‍රී ලංකා රජය චීනය සමග අවබෝධතා ගිවිසුම් 15 කට අත්සන් තැබී ය. 

සිය චීන සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපතිවරයා සහ චීන අග්‍රාමාත්‍යවරයා හමු වී ද්වීපාර්ශ්ව සාකච්ඡා පැවැත්වීමට අමතරව, චීනයේ ප්‍රධාන ව්‍යාපාරිකයන් සමග වටමේස සාකච්ඡාවකටද එක් විය. 

සිනොපෙක් සමාගම, හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම සදහා එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7 ක ආයෝජනයක් රැගෙන එන බව දැනුම් දී තිබුණේ එම සාකච්ඡාවේ දී ය. 

ඊට අමතරව, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග පැවති මෙම වටමේස සාකච්ඡාවේ දී තවත් චීන සමාගම් රැසක් ඉදිකිරීම්, මෝටර් රථ නිෂ්පාදන සහ බලශක්ති යන ක්ෂේත්‍ර සදහා ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදු කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර තිබේ. 

ඒ සියල්ල සමඟ එක්සත් ජනපද ඩොලර් බිලියන දහයක පමණ ආයෝජන රට තුළට රැගෙන ඒමට සිය චීන සංචාරයේ දී ජනාධිපතිවරයාට හැකි විය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමිරේට්ස් DXB හි VIP කාර්ය මණ්ඩලය සඳහා ආකර්ෂණීය නව නිල ඇඳුමක් එළිදක්වයි
Next Article BBC ය ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන 25 අතරට ශ්‍රි ලංකාවත් නම් කරයි
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.