Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති කාර්යාලයේ තවත් වාහන වෙන්දේසියක්

May 9, 2025

මැයි මාසයේ ඩුබායි හි ජනතාවට විනෝද ඉසව් රැසක්

May 9, 2025

ඩුබායි හි රියදුරන්ට ඉක්මනින් Salik හරහා කාඩ්පත් රහිතව පෙට්‍රල් සඳහා ගෙවීම් පහසුකම

May 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Weather»දිවයිනට මහ වැසි නැවතත් – ප්‍රදේශ රැසකට ගංවතුර අවදානම
Weather

දිවයිනට මහ වැසි නැවතත් – ප්‍රදේශ රැසකට ගංවතුර අවදානම

kumudikaBy kumudikaJanuary 19, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊයේ සිට මහවැලි ගඟේ ධාරා ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂා හේතුවෙන් ප්‍රදේශ රැසකට ඉදිරි පැය 48 ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුවල දිඹුලාගල, එව්වලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කෝරලෙයිපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පලක්කමම් හා වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ මෙම අනතුරු ඇඟවීම නිකුත් කරයි.

එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහාත් සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධව අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ මහ ඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු හා කොරලෙයිපත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මුන්දෙනි ද්‍රෝනිය ආශ්‍රිත පහත් බිම් සඳහා ඉදිරි පැය 24 දක්වා කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් පැවතීමේ අවදානමක් ඇති බව‍ නිවේදනය කරයි.

අම්පාර දිස්ත්‍රික්කයේ මාදුරු ඔය ආශ්‍රිත ප්‍රදේශ සඳහාත් මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශ සහ යාන් ඔය ආශ්‍රිත ප්‍රදේශත් සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මහවැලි ගඟ ආශ්‍රිතව මනම්පිටිය ප්‍රදේශයටත් ගංවතුර ඇති වීමේ අවදානමක් නිවේදනයේ සඳහන් වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගෙවුණු පැය 24 තුළ බහාලුම් නිෂ්කාශනය පිළිබඳ අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Next Article රනිල්ගෙන් විකල්ප පාර්ලිමේන්තුවක්
kumudika

Related Posts

ජනාධිපති කාර්යාලයේ තවත් වාහන වෙන්දේසියක්

May 9, 2025

මැයි මාසයේ ඩුබායි හි ජනතාවට විනෝද ඉසව් රැසක්

May 9, 2025

ඩුබායි හි රියදුරන්ට ඉක්මනින් Salik හරහා කාඩ්පත් රහිතව පෙට්‍රල් සඳහා ගෙවීම් පහසුකම

May 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.