එමීර් රාජ්‍යය සිසුන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා සියලුම පාසල් බස් රථවල ගිනි නිවීමේ පද්ධති අනිවාර්ය කරයිApril 19, 2025
Share Facebook Twitter LinkedIn Pinterest Email පිරිමින් අතර දුම්පානය කිරීමේ අනුපාතය පහත වැටී ඇති නමුත් කාන්තාවන් තුළ එය ඉහළ යමින් පවතින බව වාර්තා වේ. දුම් පානය කරන තරුණ කාන්තාවන් අතර පිළිකා අවදානම වැඩි කරන බව ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චානා ද සිල්වා අනතුරු අඟවමින් කියා සිටියේය. Sri Lanka