Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»2024 ICC වසරේ විශිෂ්ටතම T20 කණ්ඩායමට වනිඳු සමඟ චමරි තේරී පත්වෙයි
Sports

2024 ICC වසරේ විශිෂ්ටතම T20 කණ්ඩායමට වනිඳු සමඟ චමරි තේරී පත්වෙයි

kumudikaBy kumudikaJanuary 26, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 75?
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) නම්කර ඇති 2024 විශිෂ්ටතම පන්දුවාර විස්ස පිරිමි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග ඇතුළත්ව තිබේ.

ඉන්දියාවේ රෝහිත් ෂර්මාට එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති අතර, ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්, එංගලන්තයේ ෆිල් සෝල්ට්, පාකිස්තානයේ බාබර් අසාම්, බටහිර ඉන්දීය කොදෙව් හි නිකල්ස් පූරන්, ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන්, සිම්බාබ්වේහි සිකන්දර් රාසා ද කණ්ඩායමට ඇතුළත්ය.

මේ අතර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නම් කර ඇති 2024 විශිෂ්ටතම පන්දුවාර විස්ස කාන්තා කණ්ඩායම සදහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුද නම් කර ති⁣⁣බේ.
ඇය හා ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් ලෙසින් නම්කර ඇත.

එසේම ඇය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නම් කර ඇති 2024 විශිෂ්ටතම එක්දින කාන්තා කණ්ඩායමට නම් කර තිබිණි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරාත්‍රි සංගීත ප්‍රසංගවල කාල සීමාව ගැන රජයේ සාකච්ඡාවක්
Next Article e හැඳුනුම්පත සැකසීමේ ගැටළු  පිළිබඳ සාකච්ඡාවක් සහ වැඩසටහනක්
kumudika

Related Posts

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.