Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Festivals»චීන අලුත් අවුරුදු වෙනුවෙන් ඩුබායි හි 90% දක්වා වෙළඳ වට්ටම්
Festivals

චීන අලුත් අවුරුදු වෙනුවෙන් ඩුබායි හි 90% දක්වා වෙළඳ වට්ටම්

kumudikaBy kumudikaJanuary 29, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2025 චීන අලුත් අවුරුද්ද, ඩුබායි හි දර්ශනීය සාප්පු සවාරි උත්සවයක් සමඟ සැමරීමට සූදානම් වන වේ. ප්‍රධාන වෙළෙඳසල් හරහා 90% දක්වා වට්ටම් පිරිනමයි. සුඛෝපභෝගී සන්නාම, විලාසිතා, ඉලෙක්ට්‍රොනික උපකරණ, රූපලාවන්‍ය නිෂ්පාදන සහ ස්වර්ණාභරණ පිළිබඳ සුවිශේෂී ගනුදෙනු පාරිභෝගිකයන්ට අපේක්ෂා කළ හැකි අතර, එය වසරේ විශාලතම සාප්පු සවාරි සිදුවීම්වලින් එකක් බවට පත් කරයි.

අවසාන ඩුබායි සාප්පු සැණකෙළිය (DSF) අලෙවියට සමගාමීව, මේ හරහා නිෂ්පාදන අසමසම මිලකට ලබා ගැනීමට ස්වර්ණමය අවස්ථාවක් ඉදිරිපත් කරයි. 1,500කට වඩා සහභාගී වන වෙළඳසැල් සමඟින්,පාරිභෝගිකයන්ට අලෙවි ප්‍රවර්ධන භුක්ති විඳිය හැක.

මෙයක් වසරකට වරක් පැවැත්වෙන සාප්පු සවාරි සැණකෙළියකි. සුඛෝපභෝගී විලාසිතා, උසස් තත්ත්වයේ රූපලාවන්‍ය නිෂ්පාදන හෝ සාම්ප්‍රදායික ස්වර්ණාභරණ සඳහා සාප්පු යෑමට ප්‍රිය කරන කෙනෙකුට, ඩුබායි හි චීන අලුත් අවුරුදු අලෙවිය දැවැන්ත වට්ටම්, ආකර්ෂණීය දීමනා සහ සංස්කෘතික උත්සව සමගින් අත්විඳිය හැක.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගරු මන්සූර් බින් මොහොමඩ් මහතා 50 වැනි Arab Health උළෙලට එක් වෙයි
Next Article 77 වන නිදහස් දින ඩුබායි සැමරුම් උළෙල පෙබරවාරි 8 වනදා
kumudika

Related Posts

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.