Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය ශුන්‍ය නිලධාරිවාදී වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි

June 17, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය වාහන බලපත්‍ර සේවා ප්‍රතිසංස්කරණයක් නිවේදනය කරයි

June 17, 2025

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»එමීර් රාජ්‍යයේ කොළඹ සහිරා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 20 වන සංවත්සරය අති උත්කර්ෂවත්ව සමරයි
Uncategorized

එමීර් රාජ්‍යයේ කොළඹ සහිරා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 20 වන සංවත්සරය අති උත්කර්ෂවත්ව සමරයි

kumudikaBy kumudikaJanuary 30, 2025Updated:January 31, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, කොළඹ සහිරා විද්‍යාලයීය (ZCC) ආදි ශිෂ්‍ය සංගමය (OBA) එහි 20 වැනි සංවත්සරය ඩුබායි හි Knight Castle හෝටලයේදී පසුගියදා පැවත් විය. රාත්‍රී භෝජන සංග්‍රහය සමඟින් සංගමයේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙදින සනිටුහන් කෙරිණි. එමීර් රාජ්‍යය පුරා විසිරී සිටින සහිරා විද්‍යාලයීය ආදි සිසුන් සහ ඔවුන්ගේ පවුල් 200 කට අධික සංඛ්‍යාවක් මෙවර උත්සවයට එක් වූහ.

ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතා සහ හිටපු ශ්‍රී ලංකා T20 නායක දසුන් ශානක ඇතුළු සම්භාවනීය අමුත්තන් කීප දෙනෙකු මෙදින සන්ධ්‍යාවට එක්ව සිටියහ.

2025/26 වසර සඳහා නව ZCC OBA විධායක කමිටුව හඳුන්වා දීම එදින රාත්‍රියේදී සිදු විය.
ZCC OBA T-shirt නිල වශයෙන් එළිදැක්වීමද මෙම අවස්ථාවේ සිදු කෙරුණු අතර, උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කල Siraj Finance සමාගම සමඟ සහයෝගයෙන් එය සිදු විණි.
මෙම උත්සවයට ශ්‍රී ලාංකේය සංස්කෘතියේ විචිත්‍රවත් අංගයන් ප්‍රදර්ශනය කරන සම්ප්‍රදායික නර්තන අංග ඉදිරිපත් කෙරිණි.

Colombo Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleMall Of the emirates හි වාහන නැවැත්වීමේ බාධක ඉවත් කරයි
Next Article BlueWaters Island ඩිරාම් බිලියන 1 ක වියදමින් ප්‍රතිසංවර්ධනය කරයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යය ශුන්‍ය නිලධාරිවාදී වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි

June 17, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය වාහන බලපත්‍ර සේවා ප්‍රතිසංස්කරණයක් නිවේදනය කරයි

June 17, 2025

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.