Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

‘Make it in the Emirates’ හි 4 වන සංස්කරණය මැයි 19 වන දින දියත් කෙරේ

May 10, 2025

එමීර් රාජ්‍යය, ඇමරිකාව සහ ජර්මනිය අභිබවමින් Open Data Report හි ගෝලීය වශයෙන් 10 වන ස්ථානයට

May 10, 2025

එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය A 350 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

May 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකා ඉතිහාසයේ ලංකාවට ලබා දෙන වැඩිම ණය මුදල අපේ රජයෙන් ලබා ගන්නවා – ජනපති කියයි
Sri Lankan news

ශ්‍රී ලංකා ඉතිහාසයේ ලංකාවට ලබා දෙන වැඩිම ණය මුදල අපේ රජයෙන් ලබා ගන්නවා – ජනපති කියයි

kumudikaBy kumudikaFebruary 3, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලබා දෙන විශාලතම ණය මුදල ලෝක බැංකුවෙන් මෙම වසරේදී ලබා දෙනු ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් මේ වන විට ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පැවසීය.
එම ණය මුදල ලබාදීමට දැනටමත් ඔවුන් එකඟතාවය පළකර ඇති බවද ඒ මහතා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවත් සමගම මේ වන විට විශාල සාකච්ඡාවක සිටින බවද ඒ මහතා පැවසුවේය. කසල ප‍්‍රවාහන රථ 28ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

කුරුණෑගල දී පැවැති ජාතික ජන බලවේග සුහද හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅමු මිරිස්, නයි මිරිස් කිලෝව රුපියල්  1400- 1800 දක්වා ඉහල යයි
Next Article ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි
kumudika

Related Posts

‘Make it in the Emirates’ හි 4 වන සංස්කරණය මැයි 19 වන දින දියත් කෙරේ

May 10, 2025

එමීර් රාජ්‍යය, ඇමරිකාව සහ ජර්මනිය අභිබවමින් Open Data Report හි ගෝලීය වශයෙන් 10 වන ස්ථානයට

May 10, 2025

එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය A 350 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

May 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.