Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»ලංකාවට එමීර් රාජ්‍යයෙන් තෙල් මිලදී ගැනීමට සෘජු සාකච්ඡා
UAE Sri Lankan

ලංකාවට එමීර් රාජ්‍යයෙන් තෙල් මිලදී ගැනීමට සෘජු සාකච්ඡා

kumudikaBy kumudikaFebruary 12, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයේ නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම එරට රජය සමග තෙල් මිලදී ගැනීමට අදාලව සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

දැනට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිලදී ගනු ලබන්නේ තෙවන පාර්ශ්ව හරහායි. එසේ නොමැතිව, රාජ්‍ය දෙක අතර ගොඩනගා ගන්නා සෘජු සම්බන්ධතා හරහා ඉන්ධන මිලදී ගන්නේ නම්, එය වඩාත් වාසිදායක වනු ඇති බව ගණන් බලා තිබේ.

මීට පෙර පැවති රජයන්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබුණු නමුත්, එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට උනන්දුවක් දක්වා නැති බව වාර්තා වේ.

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි
Next Article එමීර් රාජ්‍යයේ කාර්මික අමාත්‍යාංශය Emirates Award සම්මාන පුළුල් කරයි
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.