Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඇමරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් වීමෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහලට
Sri Lankan news

ඇමරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් වීමෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහලට

kumudikaBy kumudikaFebruary 16, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමරිකා ජනාධිපතිවරයා බවට පත් වූ පසුව එරට රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් ගෝලීය ආහාර හා බලශක්ති මිල අවිනිශ්චිත වීම ශ්‍රී ලංකාවේ උද්ධමනයටද අයහපත් ලෙස බලපානු ඇති ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඇමරිකාව විසින් ආනයනය කරන භාණ්ඩවල තීරු බදු වැඩි කිරීම් හමුවේ ආහාර හා බලශක්ති මිල අවිනිශ්චිත තත්ත්වයක පවතින බවද මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවක දැක්වේ.

අයහපත් කාලගුණික තත්ත්වය කෘෂිකර්ම නිෂ්පාදනයට බලපෑම් ඇති කළ හැකි බවත් මෙම සියලු කාරණා හරහා උද්ධමනය ඉහළ යනු ඇති බවත් වාර්තාව තවදුරටත් කියයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලංකාවේ එක් ඇළකින් වසරකට කිලෝ පහකට අධික කුණු මහ මුහුදට
Next Article ජලය මදි නිසා විදුලිය නිපද වීම තාප බලාගාරවලින් –  පාරිභෝගිකයන්ට වැඩි මුදලක් ගෙවන්න වෙයි
kumudika

Related Posts

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025

සමූපකාර බැංකු නීති කඩිනම් කිරීමට පියවර

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.