Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවට වාහන 3000 කට වැඩි ප්‍රමාණයක් ආනයනයට සූදානම්
Sri Lankan news

ශ්‍රී ලංකාවට වාහන 3000 කට වැඩි ප්‍රමාණයක් ආනයනයට සූදානම්

kumudikaBy kumudikaFebruary 28, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමඟ වාහන 3000කට වැඩි සංඛ්‍යාවක් ආනයනයට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවැසීය.ඒ මහතා මේ බව කියා සිටියේ ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය ඊයේ (27) රාත්‍රී දිවයිනට ළඟාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

පළමු වාහන තොගය රැගත් නැව ඊයේ (27) රාත්‍රියේ හම්බන්තොට වරායට ළඟාවන බවත් කී ඒ මහතා නෞකාවේ වාහන 300ක් පමණ පවතින බව කියා සිටියේය. එසේ ජපානයෙන් නව වාහන ආනයනය කරන්නේ, වසර 5කට පසුව වීම විශේෂත්වයක් බව කියා සිටි ඒ මහතා ඒවා ඇණවුම් කළ පුද්ගලයන්ට කඩිනමින් ලබාදීමට සියලු කටයුතු යොදා ඇතැයිද පැවසීය. මේ අතර තායිලන්තයෙන් ආනයනය කළ කැබ් රථ 15ක පමණ තොගයක් මේ වනවිටත් කොළඹ වරායට පැමිණ ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැඳවයි
Next Article ලංකාවේ වරාය දියුණු කරන්න නෙදර්ලන්ත රජයෙන් ආධාර
kumudika

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.