Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

‘Make it in the Emirates’ හි 4 වන සංස්කරණය මැයි 19 වන දින දියත් කෙරේ

May 10, 2025

එමීර් රාජ්‍යය, ඇමරිකාව සහ ජර්මනිය අභිබවමින් Open Data Report හි ගෝලීය වශයෙන් 10 වන ස්ථානයට

May 10, 2025

එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය A 350 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

May 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Brand dubai  ‘හොඳම අලංකාර රාමසාන් නිවාස’ තරඟය දියත් කිරීමට සැරසෙයි
Events

Brand dubai  ‘හොඳම අලංකාර රාමසාන් නිවාස’ තරඟය දියත් කිරීමට සැරසෙයි

adminBy adminMarch 3, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි රජයේ මාධ්‍ය කාර්යාලයේ නිර්මාණාත්මක අංශය වන brand dubai ,ෆර්ජන් ඩුබායි සමඟ සහයෝගයෙන් ‘ඩුබායි හි හොඳම අලංකාර රාමසාන් නිවාස’ තරඟය දියත් කර ඇති අතර, ඔවුන් නිවෙස් උත්සව විදුලි පහන් සහ සැරසිලි වලින් සරසා ශුද්ධ මාසය සැමරීමට නිවැසියන්ට ආරාධනා කරයි.

ආකර්ෂණීය ත්‍යාග මෙහිදී පිරිනමයි.

පළමු ස්ථානය සඳහා AED 100,000, දෙවන ස්ථානය සඳහා ඩිරාම් 60,000  ක් හා තුන්වන ස්ථානය සඳහා ඩිරාම් 40,000 ක් හිමි වේ. වාසනාවන්ත ජයග්‍රාහකයින් හත් දෙනෙකුට උම්රා චාරිකා ලැබේ.
මෙම මුලපිරීම පරම්පරා ගණනාවක් පුරා සංස්කෘතික උරුමයන්, සම්ප්‍රදායන් සහ සමාජ බැඳීම් ශක්තිමත් කරමින් ‘ප්‍රජාවේ වසර’ සමඟ සමපාත වේ.

සිය නිවසේ සැරසිලි ප්‍රදර්ශනය කරන Instagram රීල් එකක් පළ කරන්න. ඒ සඳහා @branddubai, @ferjan.dubai, සහ #Dubai’s_Best_Decorated_Ramadan_Homes_2025 ටැග් භාවිතා කරන්න.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDubai mall හි ‘The District ‘ එළි දක්වයි
Next Article RTA ඩුබායි හෝල්ඩින් සමඟ ඩිරාම් බිලියන 6 ක ගිවිසුමක් අත්සන් කරයි
admin
  • Website

Related Posts

‘Make it in the Emirates’ හි 4 වන සංස්කරණය මැයි 19 වන දින දියත් කෙරේ

May 10, 2025

එමීර් රාජ්‍යය, ඇමරිකාව සහ ජර්මනිය අභිබවමින් Open Data Report හි ගෝලීය වශයෙන් 10 වන ස්ථානයට

May 10, 2025

එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය A 350 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

May 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.