Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කොරියන් E8 වීසා සඳහා අතරමැදි මුදල් ගණුදෙනු වලට තිත
Sri Lankan news

කොරියන් E8 වීසා සඳහා අතරමැදි මුදල් ගණුදෙනු වලට තිත

adminBy adminMarch 6, 2025Updated:March 6, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.

ඒ අනුව මීට පෙර කොරියන් E8 වීසා සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරෙන කටකතා වලට සම්බන්ධ අතරමැදි මුදල් ගනුදෙනු මින් ඉදිරියට සිදු නොවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වූ විශේෂ මහජන දිනයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉතාම සාධාරණ මුදලකට හා කෙටිකාලයකින් E8 පලමු කණ්ඩායම රජයේ මැදිහත්වීමෙන් එරටට යැවීමට කටයුතු සිදුකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය ලොව දුර්වලම ගමන් බලපත් අතරට
Next Article ඩුබායි වාහන නැවැත්වීමේ නව ගාස්තු උපරිම පැය සඳහා අප්‍රේල් මාසයේදී වෙනස් වේ
admin
  • Website

Related Posts

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.