Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නව පාප් වහන්සේ තෝරා පත් කරයි

May 8, 2025

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ හදන e wis පරිගණක සිම්බාබ්වේ වෙත අපනයනය කරයි
Sri Lankan news

ශ්‍රී ලංකාවේ හදන e wis පරිගණක සිම්බාබ්වේ වෙත අපනයනය කරයි

adminBy adminMarch 14, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙම ප්‍රමිතීන් තුළින් e wis පරිගණක අන්තර්ජාතික ගුණාත්මකභාවය, ආරක්ෂාව, සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වීමද සහතික කර ඇත. මේ හේතුන් නිසාම e wis පරිගණක වලට ජාත්‍යන්තර වෙළඳපොලෙහි ඉතා තරගකාරීත්වයක් දීමට හැකි වී ඇත.

 සිම්බාබ්වේ වෙත සාර්ථකව සිදු කරන ලද මෙම අපනයනය e wis ජාත්‍යන්තර සළකුණු පුළුල් කිරීම සඳහා තැබූ ශක්තිමත් පියවරක් නියෝජනය කරන්නෙ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ හා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු හැකියාවන් ශක්තිමත් කරමිනි.

E wis colombo සමාගමේ සභාපති සංජීව වික්‍රමනායක මහතා මෙම අවස්ථාව සම්බන්ධයෙන් සඳහන් කලේ  මෙම සුවිශේෂී සංධිස්ථානය e wis ආයතනයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම වැදගත් වන බවය.

ලාංකේය දක්ෂතාව හැකියාව සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ගෝලීය වේදිකාව තුළ තරඟ වදිමින් අපනයනය සඳහා උසස් ගුණාත්මක භාවයෙන් යුත් තොරතුරු තාක්ෂණ නිෂ්පාදන නිෂ්පාදනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බවට මෙම අවස්ථාව සාක්ෂි දරන බව ඔහු සඳහන් කළේය. දේශීය වෙළඳපොලින් ඔබ්බට යමින් ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා නවෝත්පාදනයේ විශිෂ්ටත්වය ලොවට පෙන්වීමට හැකිවීම පිළිබඳව සිය සමාගම මහත් ආඩම්බරයට පත් වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDisney වෙළඳසැල මෙම මාර්තු මාසයේදී Dubai Mall හිදී විවෘත වේ
Next Article එමීර් රාජ්‍යයේ Jaywalking සඳහා මාර්තු 29 සිට Dh10,000 දක්වා දඩ
admin
  • Website

Related Posts

නව පාප් වහන්සේ තෝරා පත් කරයි

May 8, 2025

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.