Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති කාර්යාලයේ තවත් වාහන වෙන්දේසියක්

May 9, 2025

මැයි මාසයේ ඩුබායි හි ජනතාවට විනෝද ඉසව් රැසක්

May 9, 2025

ඩුබායි හි රියදුරන්ට ඉක්මනින් Salik හරහා කාඩ්පත් රහිතව පෙට්‍රල් සඳහා ගෙවීම් පහසුකම

May 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මිල්කෝ සමාගම 50% ක ණය බරින් නිදහස්
Sri Lankan news

මිල්කෝ සමාගම 50% ක ණය බරින් නිදහස්

adminBy adminMarch 18, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රුපියල් බිලියන 03කට අධික මිල්කෝ සමාගමේ ණය බරින් 50%ක් ගෙවා අවසන් කර ඇති බව මිල්කෝ සමාගමේ ප්‍රගතිය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.

මේ වසරේ ජනවාරිය මාසයේ දෛනික දියර කිරි ලීටර් පරිමාව ලීටර් ලක්ෂය දක්වා ඉහල ගොස් තිබේ.එය පසුගිය වසරේ පැවතියේ ලීටර් 68,000ක් ලෙසය.

සමාගමේ සියළුම නිෂ්පාදන නුදුරු කලකදීම ලංකාවේ සියළුම වෙළදසැල් සදහා ද නිකුත් කිරීමට තීරණ කර තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා මාස්ටර්ස්, කොදෙව්වන් හමුවේ පරාජයට
Next Article රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15921 කට බඳවා ගන්න අනුමැතිය
admin
  • Website

Related Posts

ජනාධිපති කාර්යාලයේ තවත් වාහන වෙන්දේසියක්

May 9, 2025

මැයි මාසයේ ඩුබායි හි ජනතාවට විනෝද ඉසව් රැසක්

May 9, 2025

ඩුබායි හි රියදුරන්ට ඉක්මනින් Salik හරහා කාඩ්පත් රහිතව පෙට්‍රල් සඳහා ගෙවීම් පහසුකම

May 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.