Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Weather»එමීර් රාජ්‍යයට මද වර්ෂාපතන කාලගුණයක්
Weather

එමීර් රාජ්‍යයට මද වර්ෂාපතන කාලගුණයක්

adminBy adminMarch 18, 2025Updated:March 18, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමීර් රාජ්‍යය අඩු පීඩන කාලගුණයක් අත් විදීම හේතුවෙන් Al Warqaa, Al Khail Road, Karama, Deira, Umm Suqeim, Dubai Silicon Oasis සහ Sheikh Zayed Road හි සමහර ප්‍රදේශවල වර්ෂාපතනය වාර්තා විය.

අජ්මාන්, අල් අයින්, ෆුජයිරා, රාස් අල් කයිමා, සාජා සහ උම් අල් කුවේන් යන ප්‍රදේශ වලද වැසි වාර්තා වූ අතර ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය නවතම කාලගුණ අනාවැකිය නිකුත් කලේය.

මාර්තු 19 බදාදා

අර්ධ වශයෙන් වළාකුළු සහිත අහසක් දැකිය හැක. විටින් විට නැගෙනහිර දෙසට වලාකුළු සහිත වේ. උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වීමත් සමඟ නිරිත සිට වයඹ දක්වා සුළං, විටින් විට නැවුම් වෙමින්, 10 – 20 ක වේගයකින් පැයට කිලෝමීටර 35 දක්වා ළඟා වේ. අරාබි ගල්ෆ් ප්‍රදේශයේ සහ ඕමාන් මුහුදේ මුහුද තරමක් දුරට රළුව පවතිනු ඇත.

මාර්තු 20 බ්‍රහස්පතින්දා
සමහර විට තරමක් වළාකුළු සහිත වේ. සැහැල්ලු සිට මධ්‍යස්ථ සුලං ගිනිකොන සිට ඊසාන දක්වා පැයට කිලෝමීටර් 10 – 20 ක වේගයකින් පැයට කිලෝමීටර 35 දක්වා ළඟා වේ. අරාබි ගල්ෆ් ප්‍රදේශයේ සහ ඕමාන් මුහුදේ මුහුද තරමක් දුරට රළු වේ.

මාර්තු 21 සිකුරාදා

මෙදින රාත්‍රියේ සහ සෙනසුරාදා උදෑසන වන විට තරමක් වළාකුළු අහසක් හා ගිනිකොන සිට ඊසාන දෙසින් හමන සුළං, විටින් විට ප්‍රබෝධමත් වෙමින් අභ්‍යන්තරය ප්‍රදේශ වලට දූවිලි සමඟ හමා යයි. වේගය පැයට කිලෝමීටර 35 දක්වා ළඟා වේ.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ 15 වැනි ආදරවන්තයින්ගේ සටනින් මහින්ද විද්‍යාලයීය කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
Next Article අබුඩාබි පරිසර හිතකාමී හරිත බස් මාර්ගය 65 දියත් කරයි
admin
  • Website

Related Posts

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.