Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පළාත් පාලන ඡන්දයට දිනය ප්‍රකාශ කරයි
Sri Lankan news

පළාත් පාලන ඡන්දයට දිනය ප්‍රකාශ කරයි

adminBy adminMarch 20, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය අද (20) ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදීමේ කාලය අද දහවල් 12.00ට අවසන් වේ. ඉන් අනතුරුව නාමයෝජනාවලට අදාළ විරෝධතා විමසා බැලීමට නියමිතය.

පක්ෂ හෝ අපේක්ෂකයින් වෙනුවෙන් පෙළපාළි සහ රැස්වීම් සංවිධානය කිරීම තහනම් බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජපානයෙන් ආනයනය කල වාහන මිල පහලට
Next Article 2026 වන විට ඩුබායි මෙට්‍රෝ සඳහා ස්මාර්ට් ජංගම දුරකථනය සහිත බස්, බැංකු කාඩ්පත්, Face Recognition ක්‍රියාත්මකයි
admin
  • Website

Related Posts

එමීර් රාජ්‍යය Blue Residency Visa අයදුම්කරුවන් සඳහා දින 180 බහු-ඇතුළත් වීසා බලපත්‍රයක් නිකුත් කරයි

May 14, 2025

Dubai හි Extreme Fitness Academy International දියත් කෙරේ

May 14, 2025

එමීර් රාජ්‍යයේ ඊද් අල් අදා ජුනි 6 වන දා

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.