Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025

මේ වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය පහල යනු ඇතැයි ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»දලයි ලාමාට ජාත්‍යන්තරයෙන් රන් සම්මානයක්
World news

දලයි ලාමාට ජාත්‍යන්තරයෙන් රන් සම්මානයක්

adminBy adminApril 4, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක සාමය සහ මානව අයිතීන් වෙනුවෙන් සිය ජීවිතය කැප කළ ටිබෙට් දේශයේ අධ්‍යාත්මික නායක දලයිලාමා ජාත්‍යන්තර රන් සම්මානයකින් පිදුම් ලැබීය. ලෝක ප්‍රකට රාජ්‍ය නොවන සංවිධානයක් වන රන් සම්මාන සංවිධානය විසින් මේ වසරට නියමිත එම සම්මානය පසුගියදා හිමචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ධරම්සාලා හි පිහිටි දලයිලාමා ආශ්‍රමයේදී පිරිනැමු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එම සංවිධානයේ ලේකම් නිකොලස් ඩි සැන්ටිස් විසින් එම සම්මානය පිරිනැමූ අතර, සාමය සඳහා ලෝකය දිරිගැන්වීමේ මානව හිතවාදී සේවයක් ඉටු කරමින් සිටින දලයිලාමා අවිහිංසාවාදය සහ මානව ගරුවත්වය උදෙසා ප්‍රචණ්ඩත්වයෙන් තොර සටනක නිරතව සිටින බවත්, එතුමාගේ ඉගැන්වීම් තුළින් ලොවට සාමය උදා කරගැනීමට ලෝක ජනතාව අවධානය යොමු කළ යුතු බවත් ප්‍රකාශ කර තිබේ.

වසර 1959 දී ටිබෙට් දේශයෙන් පිටවී ඉන්දියාව සිය වාසස්ථානය කරගත් දලයිලාමා සිය භූමියේ ස්වයං පාලනයක් උදෙසා දශක ගණනාවක සිට නිහඬ අරගලයක නිරතව සිටින අතර, මේ වසරේදී සිය 90 වැනි ජන්මෝත්සවය සැමරීමට නියමිත බව ද වාර්තා වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ගැසට්ටුවක්
Next Article ශානි අබේසේකරට නියෝජ්‍ය පොලිස්පති තනතුරක්
admin
  • Website

Related Posts

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025

ලංකාවේ ණය බර තවදුරටත් ඉහලට

June 15, 2025

මේ වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය පහල යනු ඇතැයි ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.