Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ප්ලාස්ටික් බෝතල් වලින් මුදල් හොයන්න ඩිජිටල් මැෂිමක්
Sri Lankan news

ප්ලාස්ටික් බෝතල් වලින් මුදල් හොයන්න ඩිජිටල් මැෂිමක්

adminBy adminApril 8, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉවත දමන ‘ප්ලාස්ටික්’ ගැටලුවට පිළියමක් ලෙස ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත දමන බෝතල් වර්ග දමා මුදල් ඉපයිය හැකි ඩිජිටල් යන්ත්‍රයක් ‘මාස් හෝල්ඩින්ස්’ ආයතනය හදුන්වා දී තිබේ.

එම යන්ත්‍රයට යොමුකරන බෝතලයක් සඳහා එම අවස්ථාවේම රුපියලක මුදලක් යොමු කරන්නාට හිමි වේ. මෙරට ජනතාව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට උනන්දුකිරීමේ අරමුණින් ආරම්භ කළ මෙම වැඩසටහන ‘ට්‍රෑෂ් 2 කෑෂ්’ (TRASH2CASH) ලෙස නම් කර ඇති අතර මෙම යන්ත්‍රය රත්මලාන මාස් ඉන්ටිමේට් පරිශ්‍රය ඉදිරිපිට ස්ථාපිත කර තිබේ.

එම යන්ත්‍රයට අදාල පුද්ගලයාගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කර පාවිච්චි කර අවසන් හිස් ප්ලාස්ටික් බෝතල් හෝ වෙනත් ප්ලාස්ටික් බෝතල් ඇතුළත් කළ පසු හිමිවන මුදල් ප්‍රමාණය කෙටි පණිවුඩයක් ලෙස එම අවස්ථාවේදීම දුරකථනයට ලැබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වසර 17 කට පසු ආසියානු කොටස් වෙළඳ පොල බිඳ වැටේ
Next Article ප්ලාස්ටික් බෝතල් වලින් මුදල් හොයන්න ඩිජිටල් මැෂිමක්
admin
  • Website

Related Posts

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.