Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Visit Sri Lanka»මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම ඩොලර් මිලියන 1,122.3 ක්
Visit Sri Lanka

මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම ඩොලර් මිලියන 1,122.3 ක්

adminBy adminApril 15, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,122.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 354ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයත් සමග මෙලෙස 2025 මුල් මාස තුනෙහි සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් බිලියනය සීමාව ඉක්මවා ගොස් ඇත.

මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ 2024 මුල් මාස 03හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,025.9 හා සැසඳීමේ දී මෙය 9.4%ක වර්ධනයක් බවය. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2025 මුල් මාස 03 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 722,276 කි. මේ අනුව එක් සංචාරකයෙකුගෙන් ලද ඉපැයීම් ප්‍රමාණය ඩොලර් 1,553.83ක් පමණ වේ.

2024 වසරේ මුල් මාස 03 තුළ ඩොලර් මිලියන 1,025.9ක් උපයා ඇත්තේ විදෙස් සංචාරකයින් 635,784 ක් පැමිණීමත් සමඟිනි. ඒ අනුව එම කාලපරිච්ඡේදය තුළ එක් සංචාරකයෛකුගෙන් ලද ඉපැයීම ඩොලර් 1,613.59 ක් ලෙසින් ගණනය කළ හැකිය.

මේ අනුව 2025 මුල් කාර්තුව තුළ සංචාරක පැමිණීමේ සහ සංචාරක ඉපැයීම්වල වාර්ෂික පදනම මත ඉහළ යාමක් වාර්තා වුවද, එක් සංචාරකයෙකුගෙන් ලබන ඉපැයීම් හි පහළ යාමක් නිරීක්ෂණය කළ හැකි බවද සඳහන් ය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකවපෙත්ත විසි කිරීමේ ඉසව් ලෝක වාර්තාව ලිතුවේනියාව අලුත් කරයි
Next Article 2026 වසරේදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඉහල යන බව ආසියානු සංවර්ධන බැංකුව කියයි
admin
  • Website

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.