Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි ප්‍රවාහන අධිකාරිය වාහන බලපත්‍ර සේවා ප්‍රතිසංස්කරණයක් නිවේදනය කරයි

June 17, 2025

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

June 17, 2025

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඇමති බංගලා මිලට ගන්න විදෙස් ආයෝජකයන්ගෙන් ඉහල ඉල්ලුමක්
Sri Lankan news

ඇමති බංගලා මිලට ගන්න විදෙස් ආයෝජකයන්ගෙන් ඉහල ඉල්ලුමක්

adminBy adminApril 19, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොළඹ පිහිටි අමාත්‍යවරුන්ට හිමි බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා ලබා දෙන්නැයි  දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ඇමැති බංගලා දෙන ලෙස ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව හැටක් දක්වා ඉහළ ගොස් ඇත.

ඇමති බංගලා ලබා දීමේදී ප්‍රමුඛත්වය දිය යුතු ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් මේ දිනවල කඩිනමින් පිළියෙල කරගෙන යන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය    චන්දන අබේරත්න මහතා පැවසීය.

එම වාර්තාව රජයට ළගදීම බාර දෙන බවද ඔහු සඳහන් කළේය. ඇමති බංගලා පනහක් පමණ පවතින අතර මින් බංගලා කිහිපයක් පාවිච්චියට පෙර අලුත්වැඩියා කළ යුතු මට්ටමේ පවතින බව අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම ඇමති බංගලා වත්මන් රජයේ ඇමතිවරුන් පාවිච්චි නොකරන බවට නව රජය බලයට පත්වූ පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යය සිසුන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා සියලුම පාසල් බස් රථවල ගිනි නිවීමේ පද්ධති අනිවාර්ය කරයි
Next Article ලොව මානවරූපී රොබෝ වරුන්ගේ පළමු මැරතන් තරඟය පවත්වයි
admin
  • Website

Related Posts

ඩුබායි ප්‍රවාහන අධිකාරිය වාහන බලපත්‍ර සේවා ප්‍රතිසංස්කරණයක් නිවේදනය කරයි

June 17, 2025

බස් ‍මගීන්ට ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කරයි

June 17, 2025

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.