Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් රැසක් ඊශ්‍රායල් – ඉරාන ගැටුමෙන් තවදුරටත් අර්බුදයට

June 17, 2025

එමීර් රාජ්‍යය ශුන්‍ය නිලධාරිවාදී වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි

June 17, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය වාහන බලපත්‍ර සේවා ප්‍රතිසංස්කරණයක් නිවේදනය කරයි

June 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»උද්ධමනය යලි ඉහලට
Sri Lankan news

උද්ධමනය යලි ඉහලට

kumudikaBy kumudikaApril 22, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2025 පෙබරවාරි මාසයේ දී -3.9% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 මාර්තු මාසය සඳහා -1.9% ක් දක්වා වැඩි වී ඇත.

2025 පෙබරවාරි මාසයේ දී -1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මාර්තු මාසයේ දී 0.8% ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, 2025 පෙබරවාරි මාසයේ දී -6.0% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මාර්තු මාසයේ දී -4.1% ක් දක්වා වැඩි වී ඇත.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවසර 100 කට පසු පාප්වහන්සේ කෙනෙකුගේ අවසන් කටයුතු වතිකානයෙන් පිටතදී
Next Article නව විගණකාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව රැස් වෙයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් රැසක් ඊශ්‍රායල් – ඉරාන ගැටුමෙන් තවදුරටත් අර්බුදයට

June 17, 2025

එමීර් රාජ්‍යය ශුන්‍ය නිලධාරිවාදී වැඩසටහනේ දෙවන අදියර දියත් කරයි

June 17, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරිය වාහන බලපත්‍ර සේවා ප්‍රතිසංස්කරණයක් නිවේදනය කරයි

June 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.