Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලොව දිගම උමං දුම්රිය මාර්ගය ඩෙන්මාර්කය හා ජර්මනිය අතර ඉදි වෙයි
World news

ලොව දිගම උමං දුම්රිය මාර්ගය ඩෙන්මාර්කය හා ජර්මනිය අතර ඉදි වෙයි

kumudikaBy kumudikaApril 26, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොව දිගම උමං දුම්රිය මාර්ගය බෝල්ටික් මුහුදේ ඩෙන්මාර්කය හා ජර්මනිය අතර ඉදි වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  කිලෝමීටර් 25ක ( සැතපුම් 16ක් උපරිම ) දිගක් සහිත මෙම මාර්ගය ජර්මනියේ ෆෙහ්මන් හා ඩෙන්මාර්කයේ ලොල්ලන්ඩ් දූපත් අතර ඉදි වෙමින් පවතින අතර එය ෆෙහ්මන්බෙල්ට් යනුවෙන් නම් කර තිබේ.

වසර 2029 මද භාගයේදී ඉදි කිරීම නිම කර විවෘත කිරීමට නියමිතව තිබෙන මෙම උමං දුම්රිය මාර්ගය හරහා යුරෝපයේ රටවල් අතර ගමන් කිරීමේදී ගතවන කාලය අවම කරගැනීමටත් ස්කෑන්ඩිනේවියානු රටවල් හා යුරෝපයේ සෙසු රටවල් අතර සබඳතා වර්ධනය කරගැනීමටත් උපකාරී වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

මෙම උමං දුම්රිය මාර්ගයේ කොටස් මුහුදු පතුල මත පිහිටුවමින් පසුව ඒවා එකට සම්බන්ධ කිරීමට කටයුතු කෙරෙමින් පැවතීම ඉංජිනේරු විද්‍යාව ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් බව එහි නිර්මාණකරුවෝ පවසති.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනපති මහ නාහිමි වරුන් බැහැ දකී
Next Article දළදා ප්‍රදර්ශනය අදින් අවසන් – බැතිමතුන් තවත් ලක්ෂ දෙකක් අතරමග
kumudika

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.