Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025

විල්පත්තු අභය භූමියේ ඉදි කිරීමට සූදානම් වූ අධිවේගය අහෝසියි

May 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මාලිමාවට පළාත් පාලන ආයතන 265 ක බලය හිමි වෙයි
Sri Lankan news

මාලිමාවට පළාත් පාලන ආයතන 265 ක බලය හිමි වෙයි

kumudikaBy kumudikaMay 8, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ට සභි­ක­යන් තෝරා පත්කර ගැනී­මට පෙරේදා (06) පැවති ඡන්ද විම­සී­මේදී ජාතික ජන බල­වේ­ගය ඡන්ද 4,503,930ක් ලබා පළාත් පාලන ආය­තන 265ක බලය තහ­වුරු වන පරිදි ‌ඓතිහා­සික ජය­ග්‍ර­හ­ණ­යක් හිමි කර­ගෙන තිබේ.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ නායක­ත්ව­යෙන් යුත් ජාතික ජන බල­වේ­ගය මේ අනුව හිමි කර­ගත් සමස්ත සභික ධුර සංඛ්‍යාව 3927ක් වන අතර, නිල ප්‍රති­ඵ­ල­ව­ලට අනුව බලය තහ­වුරු කර­ගත් පළාත් පාලන ආය­තන අතර මහ නගර සභා 23ක් නගර සභා 26ක් ප්‍රාදේ­ශීය සභා 217ක් ඇතු­ළත් වේ.

සමගි ජන බල­වේ­ගය මෙවර පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී ඡන්ද 2,258,480ක් ලබා­ගෙන සභික ධුර 1767ක් අත්පත් කර ගත්තේය. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ද මෙවර ඡන්ද 954,517ක් ගනි­මින් සභික ධුර 742කට හිමි­කම් කියා තිබේ.

මේ අනුව ජාතික ජන බල­වේ­ගය හිමි කර­ගත් ඡන්ද ප්‍රමා­ණය සිය­යට 43.26ක් වන අතර සමගි ජන බල­වේ­ගය සිය­යට 21.69ක් හා ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සිය­යට 9.17ක් වශ­යෙන් ප්‍රති­ශත දිනා­ගෙන තිබේ. දිලිත් ජය­වීර මහ­තාගේ සර්ව­ජන බලය පක්ෂ­යට පසු­ගිය මහ­මැ­ති­ව­ර­ණ­යේදී ඡන්ද 178,006ක් හිමි වූ අතර, නිමා­වට පත් වූ පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් ඒ මහතා ලබා­ගෙන ඇත්තේ ඡන්ද 294,681ක් පමණි. එය ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 2.83ක් වේ. ඒ අනුව සර්ව­ජන බලය පක්ෂය මෙවර ඡන්ද 116,675ක් වැඩි කර­ගෙන තිබේ.

පසු­ගිය 2018 වස­රේදී මෙරට අව­සන් වරට පැවති පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය කළ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පළාත් පාලන ආය­තන 226ක බලය තහ­වුරු කර ගනි­මින් එම මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කර තිබූ අතර, එම වාර්තා බිඳ හෙළ­මින් මෙවර ජාතික ජන බල­වේ­ගය පළාත් පාලන ආය­තන 268ක් දිනා ගැනී­මට සමත්ව තිබේ.

එමෙන්ම මහ­ජන සන්ධා­නය ආසන 300ක්, ඉලං­ගෙයි තමිල් අරසු කච්චි ආසන 377ක්, සර්ව­ජන බලය ආසන 226ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සය ආසන 116ක්, ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දෙමළ ජාතික සන්ධා­නය ආසන 106ක්, සමස්ත ලංකා මක්කල් කොංග්‍ර­සය ආසන 60ක් වශ­යෙන් මෙවර ජය­ග්‍ර­හ­ණය කර තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ආධාරයක්
Next Article ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පහලට
kumudika

Related Posts

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025

විල්පත්තු අභය භූමියේ ඉදි කිරීමට සූදානම් වූ අධිවේගය අහෝසියි

May 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.