Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025

විල්පත්තු අභය භූමියේ ඉදි කිරීමට සූදානම් වූ අධිවේගය අහෝසියි

May 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»විල්පත්තු අභය භූමියේ ඉදි කිරීමට සූදානම් වූ අධිවේගය අහෝසියි
Sri Lankan news

විල්පත්තු අභය භූමියේ ඉදි කිරීමට සූදානම් වූ අධිවේගය අහෝසියි

kumudikaBy kumudikaMay 8, 2025Updated:May 8, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විල්පත්තු අභය භූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

විල්පත්තු අභයභූමි කලාපය හරහා අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව පාරිසරික පදනම විසින් ගොණු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ විභාගයට ගැනුණි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය මේ පිළිබඳ දැනුම්දීම සිදු කළාය.

ඒ අනුව අදාළ පෙත්සම සමථයට පත් කර ගැනීමට දෙපාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟ විය.
ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන, සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි අදාළ පැමිණිල්ල විභාගයට ගැනුණි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගනී
Next Article මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්
kumudika

Related Posts

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025

රෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගනී

May 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.