Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

May 8, 2025

විල්පත්තු අභය භූමියේ ඉදි කිරීමට සූදානම් වූ අධිවේගය අහෝසියි

May 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්
Sri Lankan news

මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

kumudikaBy kumudikaMay 8, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලබන මස දෙවන සතියට පෙර පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් නගරාධිපතිවරුන් කවුරුන්ද යන්න දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මැතිවරණ කොමිසමට දැනුම් දිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

සභිකයන් පත් කිරීම සඳහා නිකුත් කෙරුණු ගැසට් පත්‍රය පිළිබඳව ද මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඒ මහතා කරුණු පැහැදිලි කළේය.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල ඊයේ (07) දිනයේ නිකුත් වූ අතර එහිදී පළාත් පාලන ආයතන රැසක බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගයට හැකි විය.

සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයකට ද තවත් පළාත් පාලන ආයතනවල බලය හිමිව තිබේ.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිල්පත්තු අභය භූමියේ ඉදි කිරීමට සූදානම් වූ අධිවේගය අහෝසියි
Next Article Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි
kumudika

Related Posts

Mushrif National Park නව මවුන්ටන් පාපැදි ධාවන පථයක් සහ මධ්‍යස්ථානයක් එළිදක්වයි

May 8, 2025

විල්පත්තු අභය භූමියේ ඉදි කිරීමට සූදානම් වූ අධිවේගය අහෝසියි

May 8, 2025

රෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගනී

May 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.