Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මේ වසරේ ශ්‍රි ලංකාවේ අපනයන ආදායම ඉහලට
Sri Lankan news

මේ වසරේ ශ්‍රි ලංකාවේ අපනයන ආදායම ඉහලට

kumudikaBy kumudikaMay 11, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දිවයිනේ අපනයන ආදායම මෙම වර්ෂයේ (2025) පළමු කාර්තුවේ දී ඇමරිකානු ඩොලර් මිලියන 3,347 දක්වා සියයට 5.3කින් ඉහළගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

රෙදිපිළි හා ඇඟලුම්, කුළුබඩු, ආහාර පාන වර්ග, දුම්කොළ, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ තේ යන අපනයන කාණ්ඩවල ඉහළයෑම අපනයන ආදායම වැඩි වීම සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන්ය.

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 11.1කින්, කුළුබඩු අපනයන ආදායම සියයට 75කින්, ආහාර පාන වර්ග දුම්කොළ අපනයන ආදායම සියයට 23.8කින් මෙම වර්ෂයේ පළමු කාර්තුවේ ඉහළ ගොස් ඇත. පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම සියයට 26.6කින් සහ තේ අපනයන ආදායම සියයට 4.6කින් ඉහළගොස් ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වුවද මෙම වර්ෂයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආනයන වියදම පෙර වර්ෂයේ (2024) මෙම කාර්තුවට සාපේක්ෂව ඩොලර් මිලියන 4,887 දක්වා සියයට 11.1කින් ඉහළ ගොස් ඇත

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපළාත් පාලන ආයතන සඳහා රජයෙන් මුදල් ලබා දීම IMF විසින් වළක්වයි
Next Article ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සෘජු විදේශ ගුවන් ගමන් සඳහා එමිරේට්ස් හි එකඟතාව
kumudika

Related Posts

Dubai Shopping Mall ප්‍රධාන වාහන නැවැත්වීමේ ප්‍රදේශ වසා දමයි

May 13, 2025

ඩුබායි ප්‍රවාහන අධිකාරියෙන් 2025 අවසානය දක්වා පෞද්ගලික අංශයේ ටෙන්ඩර් 116ක්

May 13, 2025

ස්මාර්ට් නගර අතරින් ලෝකයේ 4 වන ස්ථානය ඩුබායි නගරයට

May 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.