Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ
World news

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

kumudikaBy kumudikaMay 19, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙක්සිකෝ නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් අමෙරිකාවේ නිව්යෝක් නුවර බෘක්ලින් පාලමේ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නාවිකයන් පුහුණු කිරීමේ නෞකාවක් වන එම නෞකාව අනතුරට ලක්වන විට එහි පුද්ගලයන් 277 දෙනකු සිටි බවත්, අනතුරින් තවත් පුද්ගලයන් 19 දෙනකු තුවාල ලැබූ බවත් නිව්යෝක් නගරාධිපතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අමෙරිකාව සහ මෙක්සිකෝ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීමේ සංචාරයක් ලෙස නිව්යෝක් නුවර බලා යාත්‍රා කළ එම රුවල් නෞකාවේ කුඹ ගස් පාලමේ ගැටී යාත්‍රාව මතට කඩා වැටී ඇති අතර, අනතුරට ලක්වී ඇත්තේ ඒ මොහොතේ කුඹ ගස් මත නැඟ සිටි නාවිකයන් බවද වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි
Next Article ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.