Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

උද්ධමනය ඉහලට

May 22, 2025

දුර ගමන් බස් රථ වලට ඉංජිනේරු වාර්තාවක් ලබා ගැනීම අනිවාර්යය කෙරේ

May 22, 2025

ඉන්දියානු ලේඛිකා මුෂ්තාක් ට බුකර් සම්මානය

May 21, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 22
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඉන්දියානු ලේඛිකා මුෂ්තාක් ට බුකර් සම්මානය
World news

ඉන්දියානු ලේඛිකා මුෂ්තාක් ට බුකර් සම්මානය

kumudikaBy kumudikaMay 21, 2025Updated:May 22, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දියානු ලේඛිකා බානු මුෂ්තාක් විසින් රචනා කරන ලද ”Heart Lamp” නැමැති කෙටිකතා සංග්‍රහය ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගෙන තිබේ.

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂාවෙන් ලියන ලද පළමු පොත වන්නේ ද ඇගේ මෙම ග්‍රන්ථයයි.

කන්නඩ භාෂාවෙන් ලියැවුන ”Heart Lamp” හි කථා දීපා භාස්ති විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබේ. 1990 සිට 2023 දක්වා දශක තුනක් පුරා මුෂ්තාක් විසින් රචිත කෙටිකතා 12ක් ඇතුළත් ”Heart Lamp”, දකුණු ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම් කාන්තාවන්ගේ දුෂ්කරතා තියුණු ලෙස ග්‍රහණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරයි.

Asia Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) මගී ගමන් මලු ලබා නිවසටම ලබා දීමට සූදානම්
Next Article දුර ගමන් බස් රථ වලට ඉංජිනේරු වාර්තාවක් ලබා ගැනීම අනිවාර්යය කෙරේ
kumudika

Related Posts

උද්ධමනය ඉහලට

May 22, 2025

දුර ගමන් බස් රථ වලට ඉංජිනේරු වාර්තාවක් ලබා ගැනීම අනිවාර්යය කෙරේ

May 22, 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) මගී ගමන් මලු ලබා නිවසටම ලබා දීමට සූදානම්

May 21, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.