Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකා ජනරජ දිනය අද

May 22, 2025

Hajj සහ Eid Al Adha සඳහා එමිරේට්ස් සේවයෙන් අතිරේක ගුවන් ගමන් 46ක්

May 22, 2025

FIFA 2025 ලෝක කුසලානය සඳහා විශේෂ මාරු කිරීමේ කවුළුවක්  එළිදක්වයි

May 22, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 22
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»උද්ධමනය ඉහලට
Sri Lankan news

උද්ධමනය ඉහලට

kumudikaBy kumudikaMay 22, 2025Updated:May 22, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 අප්‍රේල් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2025 මාර්තු මාසයේ දී -1.9% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 අප්‍රේල් මාසය සඳහා -0.8% ක් දක්වා වැඩි වී ඇත.

2025 මාර්තු මාසයේ දී 0.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 අප්‍රේල් මාසයේ දී 2.9% ක් දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම, 2025 මාර්තු මාසයේ දී -4.1% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 අප්‍රේල් මාසයේ දී -3.7% ක් දක්වා වැඩි වී ඇත.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදුර ගමන් බස් රථ වලට ඉංජිනේරු වාර්තාවක් ලබා ගැනීම අනිවාර්යය කෙරේ
Next Article මහ බැංකු පොලී අනුපාතය අඩු කෙරේ
kumudika

Related Posts

ශ්‍රී ලංකා ජනරජ දිනය අද

May 22, 2025

Hajj සහ Eid Al Adha සඳහා එමිරේට්ස් සේවයෙන් අතිරේක ගුවන් ගමන් 46ක්

May 22, 2025

FIFA 2025 ලෝක කුසලානය සඳහා විශේෂ මාරු කිරීමේ කවුළුවක්  එළිදක්වයි

May 22, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.