Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»“බන්දුල පෙතියා” සංරක්ෂණය කිරීමට වැඩපිළිවෙළක්
Sri Lankan news

“බන්දුල පෙතියා” සංරක්ෂණය කිරීමට වැඩපිළිවෙළක්

kumudikaBy kumudikaJune 3, 2025Updated:June 3, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

1991 වර්ෂයේ දී හඳුනාගන්නා ලද ස්ථානීය ආවේණික ( Point Endamic) මත්ස්‍යයෙක් වන දැඩි ලෙස ආරක්ෂිත, හා දැඩිලෙස වඳවීමේ තර්ජනයට ලක්වී සිටින බන්දුල පෙතියා සංරක්ෂණය කිරීම වෙනුවෙන් ගලපිටමඩ , නික්කඳුපොල ප්‍රදේශය සංරක්ෂිත කලාපයක් බවට පත් කිරීම පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) කෑගල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ දී පැවැත්විණ.

මෙම වැඩසටහන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කෙරුණි.
වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත, මෙම මත්ස්‍යයා ඇල්ලීම, තුවාල සිදුකිරීම , සන්තකයෙහි තබා ගැනීම හෝ විකිණීම , ප්‍රවාහනය , ප්‍රදර්ශනය කිරීම හෝ වාසස්ථානවලට හානි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

බන්දුලපෙතියා සංරක්ෂණය පිළිබඳ ගලපිටමඩ ප්‍රදේශයේ ජනතාව සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්, බන්දුලපෙතියා වෙසෙන ජලාශ ආශ්‍රිත රුක්රෝපන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සිදු විය.

පසුගිය 22වන දින නික්කඳුපොල දොළ පහර පිහිටි ප්‍රදේශයට ආසන්න පාසල් 03ක් සම්බන්ධ කරගෙන “බන්දුල පෙතියා” සුරකිමු තේමාව යටතේ පැවැත්වූ චිත්‍ර තරඟයේ ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් බෙදා දීම නියෝජ්‍ය අමාත්‍යවරයා , වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු නිලධාරීන් විසින් සිදු කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට
Next Article Starlink ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්න සූදානම්
kumudika

Related Posts

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.