ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන Daddy සංගීත කණ්ඩායම ඩුබායි රාජ්‍යයේ සජිවී ප්‍රසංගයක් රාත්‍රී 7.00 සිට Millennium Plaza Downtown හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙහිදී විශේෂ දිමනාවක් නරඹන්නන් හට ලබා දෙන බව සඳහන් ය. ඩිරාම් 250 ක් වන සාමාන්‍ය ප්‍රවේශ පත් මිල ඩිරාම් 200 ක්ද Standard ප්‍රවේශපත් මිල ඩිරාම් 150 ක් වේ. ළහිරු පෙරේරා, අශාන්ති ඩයස්, තේනි සමඟ මිහි මෙදින ගීතයෙන් ඔබව පිනවීමට සූදානම්ය.

වැඩි විස්තර දැන ගැනීම සඳහා –
Darshana – 050 459 5157
Buddika – 050 785 0371