Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හිටපු ජනපති රනිල්ගෙන් රුසියාවේදි ඊශ්‍රායල් ප්‍රහාර පිළිබඳ  ජාත්‍යන්තරයට සැර නිවේදනයක් 

June 18, 2025

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 
Sports

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

kumudikaBy kumudikaJune 18, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගියදා ලෝඩ්ස් හිදී පැවැත්වූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයෙන් ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක මුදල් ත්‍යාගයක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 108ක්) පිරිනමා ඇත.

මෙම මුදල මීට පෙර 2021 දී ජයග්‍රහණය කළ නවසීලන්තය සහ 2023 දී ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියාව උපයා ගත් මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව සඳහන් වේ.

මෙවර තරගාවලියේ අනුශූරයන් වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 2,160,000ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 64.56ක්) හිමි විය.
තෙවැනි ස්ථානයට පත්වූ ඉන්දියානු කණ්ඩායමට ඩොලර් 1,440,000ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 43ක්) පිරිනමා ඇත.

හතර වැනි ස්ථානයට පත්වූ නවසීලන්තයට අමෙරිකානු ඩොලර් 1,200,000ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 36ක්) ලැබිණි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේදී හය වැනි තැනට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 840,000ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 25ක්) පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) කටයුතු යොදා තිබේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි
Next Article Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි
kumudika

Related Posts

හිටපු ජනපති රනිල්ගෙන් රුසියාවේදි ඊශ්‍රායල් ප්‍රහාර පිළිබඳ  ජාත්‍යන්තරයට සැර නිවේදනයක් 

June 18, 2025

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.