Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා 51 වැනි ජාතික දිනය සනිටුහන් කරමින් March of the Union සඳහා සහභාගී වේ.
Events

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා 51 වැනි ජාතික දිනය සනිටුහන් කරමින් March of the Union සඳහා සහභාගී වේ.

adminBy adminDecember 4, 2022Updated:December 7, 2022No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 51 වන ජාතික දිනය නිමිත්තෙන් රට පුරා සිටින විවිධ ගෝත්‍රික ජනයාගේ සහභාගීත්වයෙන් මෙම පාගමන සිදුකරන්නට යෙදුනා. ජනාධිපති අධිකරණය විසින් අල් වත්බා හි සංවිධානය කල ‘මාර් ච් ඔෆ් ද යූනියන්’ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති, අති උතුම් ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් සෙනසුරාදා සහභාගී වුනා.

මාර් ච් ඔෆ් ද යූනියන් සඳහා සහභාගී වූවන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එකමුතුකම සහ සංගමය පිහිටුවීමේ සිට එහි ගමන් මග පිළිබඳව මෙන්ම, ෂෙයික් මොහොමඩ් සහ ඔවුන්ගේ උසස් නායකයින්ගේ ප්‍රධානත්වයෙන් එවැනි ප්‍රඥාවන්ත නායකත්වයක් තිබීම පිළිබඳව ඔවුන්ගේ ආඩම්බරය ප්‍රකාශ කලා.

ජාතික අනන්‍යතාවය සහ උරුමය, ඔවුන්ගේ මව්බිම සමඟ ඇති ගැඹුරු සම්බන්ධය සහ එමරාත් ප්‍රජාව තුල දක්නට ලැබෙන ශක්තිමත් සහජීවනය ඉස්මතු කරන සාම්ප්‍රදායික සහ ජන ගී සහ ගායනා මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උරුමය එහිදී ප්‍රදර්ශනය කෙරැණා.

ඉන් අනතුරැව ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධජය ද ඔසවමින් රටේ ඥානවන්ත නායකත්වයට පක්ෂපාතී වීමේ ප්‍රතිඥාව ලබාදුන්නා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගීය, ප්‍රසංගයක් සමඟින් ආරම්භ වූ මෙම අවස්ථාවට සම්ප්‍රදායික ඔටුවන් සහ අශ්ව සංදර්ශන සහ සම්ප්‍රදායික එමරාති නැටුම් ඇතුළු උරුම ක්‍රියාකාරකම් මාලාවක් ඇතුළත් වුනා.

අතර ඉන් අනතුරුව දර්ශනීය ගුවන් සංදර්ශනයක් ද පැවැත්වූවා.

National Day UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි Dubai Fitness Challenge (DFC) 2022 සඳහා මිලියන 2.2 ක ජනතා සහභාගීත්වයක්
Next Article ඩුබායි, සාජා, අල් ඩායිඩ් සහ අබුඩාබි ඇතුළු නගර සහ කලාප 11ක් සම්බන්ධ කරන නව මගී දුම්රියක්.
admin
  • Website

Related Posts

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka වේදිකාවට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.