Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ඩුබායි හි අලුත් අවුරුදු උදාවේ ස්ථාන 30 ක් පුරා සැමරුම් වලදී අනතුරු, තුවාල කිසිවක් නෑ
Uncategorized

ඩුබායි හි අලුත් අවුරුදු උදාවේ ස්ථාන 30 ක් පුරා සැමරුම් වලදී අනතුරු, තුවාල කිසිවක් නෑ

Stanly KularathnaBy Stanly KularathnaJanuary 4, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි 2023 අලුත් අවුරුදු සැමරුම සඳහා වෙන් කොට තිබූ ස්ථාන 30 න් කිසිදු අනතුරක් හෝ තුවාලයක් වාර්තා වී නොමැති බව ඩුබායි පොලිසිය නිවේදනය කරනවා.

ඩුබායි පොලිසියේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල්ලා කලීෆා අල් මාරි, උත්සවය සුරක්ෂිත කිරීම​ට, සෑම ස්ථානයකම ගමනාගමනය සුමටව පාලනය කිරීම සහ සැමරුම් පැවැත්වෙන ප්‍රදේශවලට ආරක්ෂිතව ප්‍රවේශ වීමට මහජනතාවට සහය වීම සඳහා විධායක කමිටුවේ වෘත්තීයභාවය සහ කාර්යක්ෂමතාව අගය කළේය.

පොලිස් නිලධාරීන් 10,579 ක් සහ ආරක්ෂකයින් 5,800 ක්, ස්වේච්ඡා සේවකයන් 1,420 ක් සහ මුර සංචාර සහ වාහන 3,651ක් සහ ආරක්ෂක බෝට්ටු 45 ක් මේ සඳහා යොදවා තිබුණා. පරිපූර්ණ සූදානමක් සහතික කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ ආයතන 48 කින් සමන්විත කමිටුවේ උත්සාහයන් ලුතිනන් ජෙනරාල් අල් මාරි විසින් අගය කරන ලදී

මෙහෙයුම් කටයුතු පිළිබඳ වැඩබලන සහකාර අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් සයිෆ් මුහයිර් අල් මැස්රෝයි පෙන්වා දුන්නේ දෙසැම්බර් 31 සිට ජනවාරි 1 වැනි දින උදෑසන 6 දක්වා කාලය තුළ මෙහෙයුම් බලකාය​ට ඇමතුම් 20,337 ක් ලැබුණු බවයි. හදිසි ඇමතුම් අංකය වන 999ට ඇමතුම් 19,147 ක් ස​හ හදිසි නොවන ඇමතුම් අංක 901 ට ඉතිරි ඇමතුම් 1,190 ලැබී ඇති බවයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි ජනගහනය මිලියන 3.55 ඉක්මවයි
Next Article විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමය​ට දින දෙකක් තුල ග්‍රාහකයින් 60,000කට අධික පිරිසක් ලියාපදිංචි වෙයි
Stanly Kularathna

Related Posts

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.