ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 75වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, තානාපති කාර්යාලයේ සංවිධානයෙන් සහ සහන ශ්‍රී ලංකා සුබසාධක සංගමයේ දායකත්වයෙන් ලේ දන් දීමේ කඳවුරක් පැවැත්වූවා.
2023, පෙබරවාරි මස 4 වන දින ප.ව. 12.00 – ප.ව. 5.00 දක්වා අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර් යාල පරිශ්‍රයේදී මෙම ලේ දන් දීමේ කඳවුර පවත්වන්නට යෙදුනා.