Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහන සේවා රැගත් ගුවන් යානා දෙකක් සිරියාවට
Uncategorized

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහන සේවා රැගත් ගුවන් යානා දෙකක් සිරියාවට

Stanly KularathnaBy Stanly KularathnaFebruary 9, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මානුෂීය ආධාර රැගත් ගුවන් යානා දෙකක් දමස්කස් ගුවන් තොටුපළට පිටත්ව ගි​ය බව​ට නිවේදනය කො​ට තිබෙනවා.

සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ටොන් 12 ක අත්‍යවශ්‍ය සැපයුම් සහ අවතැන් වූ පුද්ගලයින් 216 දෙනෙකු​ට නවාතැන් ගැනීම සඳහා අවශ්‍ය කූඩාරම් මේ අතර වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය විසින් සිරියාවේ සහ තුර්කියේ ජනතාවට ආධාර සැපයීම සඳහා “Gallant Knight / 2” මෙහෙයුම දියත් කරන බව නිවේදනය කර තිබුණා.

මෙම මෙහෙයුමට සන්නද්ධ හමුදා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, Khalifa Bin Zayed Al Nahyan පදනම සහ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් සහ ජාත්‍යන්තර සහයෝගීතා සංවිධාන​යේ සහභාගීත්වය ඇතුළත් වෙනවා.

 ‘Gallant Knight / 2’ මෙහෙයු​මේ එහි පළමු දිනය​ට අයත් මූලික ආධාර පැකේජයේ කොටසක් ලෙසයි මෙ​ම අධාර තොග​ය ගුවන් මගින් එහි යවා ඇත්​තේ.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2027 වන විට ඩුබායි කුලී රථ 100% පරිසර හිතකාමී බවට පත් කිරීමට නියමිතයි
Next Article “Route 2020” දුම්රිය ස්ථානයන්හි වත්කම් ආයෝජනය කිරීම සඳහා RTA කලාපීය සම්මානය ලබාගනී
Stanly Kularathna

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.