Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට කඩුළු 4 ​ක ජයක්
Sports

ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට කඩුළු 4 ​ක ජයක්

Stanly KularathnaBy Stanly KularathnaFebruary 11, 2023Updated:February 11, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊයේ දිනයේදී ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම සහ එම්. අයි. එමිරේට්ස් කන්ඩායම අතර ඩුබායි ඉන්ටර්නැෂනල් ස්ටේඩියම්හිදී පැවති තරග​යෙන් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට කඩුළු 4 ​ක ජයක් හිමිවූවා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා.

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 5කට ලකුණු 167රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ පන්ඳු ඕවර 18.1 තුල කඩුලු 6 කට ලකුණු 168 ලබා ගනිමින් කඩුළු 4ක ජයක් වාර්ථා කලා.

මේ අනු​ව ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම අවසන් මහා තරගයට තරගවැදීම සඳහා සුදුසුකම් ලබනවා.

Abu Dhabi Dubai Featured Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දිරිගන්වන්නට​ පපරේ සංගීතය​ට ඔබේ​​ගේ ජයඝෝෂාව​ත් එක් කරලන්න
Next Article ILT-20 තරගාවලියේ අවසන් තරගය හෙ​ට
Stanly Kularathna

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.