Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයේ කාසියට වසර 52 ක් සපිරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Humanitarian Aid»එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් වෙතින් විපතට පත් ජනතාව​ සඳහා තාවකාලික නවාතැන් කඳවුරක්
Humanitarian Aid

එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් වෙතින් විපතට පත් ජනතාව​ සඳහා තාවකාලික නවාතැන් කඳවුරක්

Stanly KularathnaBy Stanly KularathnaMarch 6, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සිරියා​වේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන් සඳහා කූඩාරම් 50 කින් සමන්විත තාවකාලික ක්ෂේත්‍ර නවාතැන් කඳවුරක් එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් (ERC) පසුගියදා විවෘත කළේය.

භූමිකම්පාවෙන් විපතට පත් සිරියානුවන්ට අවශ්‍ය නවාතැන් සැපයීම සඳහා 300 දෙනෙකුට නවාතැන් ගත හැකි මෙම කඳවුර ඇඳන්, බ්ලැන්කට්, සූර්ය බ​ල ආලෝකය සහ ආහාර වලින් සමන්විත වෙනවා.

මෙම විවෘත කිරීම සඳහා ඩමස්කස් හි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භාරකාර අබ්දුල් හකිම් අල් නුඅයිමි සහභාගී විය. එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් හි වැඩබලන මහලේකම් හම්මුද් අබ්දුල්ලා අල් ජුනයිබි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

අල් නුඅයිමි පැවසුවේ, බුද්ධිමත් නායකත්වයේ නියෝගවලට අනුකූලව සහ Gallant Knight/2 මෙහෙයුමේ කොටසක් ලෙස, UAE ආධාර අඛණ්ඩව සපයනු ලබනවා. ලද දත්ත මත පදනම්ව, ERC සමඟ සහයෝගයෙන්, වඩාත් පීඩාවට පත් පවුල් සඳහා තාවකාලික නවාතැන් ප්‍රදේශයක් ලෙස පළමු තාවකාලික ක්ෂේත්‍ර නවාතැන් ප්‍රදේශය විවෘත කරනු ලබන අතර, පසුව අනෙකුත් නවාතැන් ප්‍රදේශ පිහිටුවනු ලබන බවයි.

සිරියාවේ ERC නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී Mohammed Khamis Al Kaabi පැවසුවේ, සිරියාවේ සිටින නියෝජිත කණ්ඩායම භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට සියලු ආකාර​යේ සහය ලබා දෙන බවයි.

තාවකාලික ක්ෂේත්‍ර කඳවුර පිහිටුවීම ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව සිදුකෙරුණු අතර, ඒවායේ තත්ත්වයන් නිරීක්ෂණය කරමින් ඔවුන් සඳහා අත්‍යවශ්‍ය සියලු අවශ්‍යතා සපයා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE අධිකරණ නඩු කටයුතුව​ල තොරතුරු හෙලි කර​න සේවකයින්ට එරෙහිව දඬුවම් ගැන අනතුරු අඟවයි
Next Article අධිවේගී මාර්ග හරහා දිව යෑම්වලට එරෙහිව පොලිසිය අනතුරු ඇඟවීමක් කරයි – ඩිරාම් 400 ​ක දඩයක්
Stanly Kularathna

Related Posts

” සෞඛ්‍ය වෙනුවෙන් එකම ලොවක් ” තේමාවෙන් ලෝක සෞඛ්‍ය සමුළුව අද ඇරඹේ

May 20, 2025

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය විවෘත කෙරේ

May 20, 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයේ කාසියට වසර 52 ක් සපිරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.